Sunday, September 15, 2019



වාණිජකරණය වූ සිනමාව

    

චලන චිත‍්‍රය ඔට්ටුවක් ආධාර කරගෙන ලෝකයට විවර වන්නේ එම වාණිජත්වය දෑතේ දරාගෙනය.
කාර්මික විප්ලවයෙන් පසු මිනිසා ලෝකයට බිහිකළ වාණිජ අරමුුුුණු පරමාර්ථ පදනම් කරගත්
නිර්මාණයන් අතර එඞ්වඞ් මයිබ‍්‍රිජ් පැලකල බීජය කර්මාන්තයක් ලෙස මුදල් ඉපයීමේ අරුණ නම්
පොහොර මාධ්‍යය කරගෙන ලෝකය පුරා ව්‍යාප්ත විය. එහිදී පළමුව එඩිසන් විසින්
කිනෙටස්කෝප් නිපදවා මෙය මුදල් ඉපැයීමේ මාධ්‍යයක් බව තවදුරටත් තහවුරු කළේය. නුත්
සිනමාව යන වදන ලෝකයට හඳුන්වාදුන් ලූමියර්සහෝදරයන් මෙය වාණිජත්වයට පමණක් සීමා
නොකළ අතර ඔවුන්ගේ සොයා ගැනීම චිත‍්‍රපටියට හා චලනය අර්ථයක් එක් කළේය. කෙසේ හෝ
මෙම චිත‍්‍රපට කර්මාන්තය ලොවට බිහිවන්නේ ලොව පුරා ව්‍යාප්ත ව‌ෙන් වාණිජත්වය පදනම් කර
කරගෙනය.

වර්තමානයේ මෙම මාධ්‍ය වර්ග ද්විත්වයක් ඔස්සේ ව්‍යාප්ත වන්නනට විය එනම් චිත‍්‍රපට්ය
කර්මාන්තයක් ලෙස හා කලාවක් ලෙසටය අප නිරන්තර භාෂාත්මක ලෙස මුහුණ පාන්නා වූ
ගැටලූව ුයේ චිත‍්‍රපටය හා සිනමාව යන වදනය.ි මෙහිදී මෙම පැටලූම් සහගත වචන ද්විත්වය අප
නිරාකරණය කර ගත යුතුය.
චිත‍්‍රපට මාධ්‍ය ුළු මුල්කාලීනව තාක්ෂණය පදනම් කරගත් අංගයක් වුවද ජෝර්ජ් මේලිස් ඞී ඩබ්ලිව්
ග‍්‍රිෆ්ත් යන අයගේ දායකත්වය නිසාවෙන් චිත‍්‍රපට්යට නැවුම් අරුතක් බිහිවිය. බැවි් ලෝකයට
සිනමාව නැමැති කලා මාධ්‍යයේ මුල බීජය පැල විය. සෝවියට් රුසියානු සිනමා කරුව් ,ජර්මානු
ප‍්‍රකාශනවාදී සිනමාකරුවන් ,ඉතාලියානු නව රැල්ලේ සිනමාකරුවන්, ප‍්‍රංශ සිනමාකරුවන් හුදු චිත‍්‍රය
පටයකට ග‍්‍රහණය කරගෙන එය ප‍්‍රදර්ශනය කරනවා වෙුවට එයට නව භාෂාවක් නව කලාත්මක
දෘෂ්ටියක් එක් කළේය. නිදසුනක් ලෙස ජර්මානු සිනමාවෙන් බිහිවූ Cabinet of doctor caligary
චිත‍්‍රපටයද රුසියානු සිනමාව තුළ බිහිවූ Battele ship Potemkin  චිත‍්‍රපටද ඉහළ අය ස්ථානයක
වැජඹෙයි එම සිනමාව තුළ මනුෂ්‍යත්වය විවිධ පැතිකඩයන් විවරණය ටත්, තර්කය හා විතර්කය
අතර දෝලනය ට ආදී ලෙස මුදු වින්දනයට පමණක්ක් සීමා නොවී නිර්මාණ ජනගත කළේය.  ඒවාට
සිනමා නිර්මාණ යැයි කීමට කිසිවක මුත් පසුබට වියයුතු නැත.


සිනමාව යන වචනය අරුත් ගැන්වීම් තුළ සිනමාව යන වචනය සම්පූර්ණ වීමට නම්
නිර්ර්මාණාත්මකභාවය, ගුණාත්මකභාවය හා එහි සිනමාරූපී බව අත්‍යවශ්‍ය අංගයකි. එහිදී නිදසුනක්
ලෙස අතීත සිනමාවෙන් බිහිවුණු නිහඬ සිනමා කෘතියක් වන වර්ෂ 1925 දී සර්ජී එම්
අයිසන්ස්ටයින් අධ්‍යක්ෂණය කළ Battleship Potemkin චිත‍්‍රපටයේ සිනමාරූපී බව කෙතරම් ඉහළ
මට මට්ටපැවතියේද? ශබ්ද රහිත කලාව් කාලවකවානුවක දී වුවද එහි සිනමාත්මක ගුණය ඉහළ
අයස්ථානයක තිබුණි. නැවේ කම්කරුවන්‌‌ ‌ගේ  කැරැල්ල, අධ්‍යක්ෂක කාර්යභාරය තුළ ජනයාට සමීප
කරන දක්ෂතාවය, ඔඩෙස්සා පඩිපෙලේ සුල ඝාතනය සහ අවසානයේ සිංහයාගෙන් ිරූපිත රූප
සමෝධානය යන සිනමාරූපී අංග එම නිර්මාණය චිත‍්‍රපටයෙන් ඔබ්බට ගිය සම්භාව්‍ය සිනමා
නිර්මාණයක් බවට මනාවට තහවුරු කරි. තවත් අතකට සිනමාරූපී බව නැංවීම්ට නිර්මාණකරුවා
අමතර  කියවීම හෙවත් බාහිර කලා මාධ්‍යයන්ගේ ආභාෂය යහමින් ලබා තිබීම තවත්
විශේෂ වන්නකි


චිත‍්‍රපටය යනු සමස්ත කලා නිර්මාණ එකතුවක් වුවත් සිනමාව තුළ එයට එහා ගිය කලා මාධ්‍ය
භාවිතයක් පවතින්නේය. ජර්මානු ප‍්‍රකාශනවාදී සිනමාවේ විශිෂ්ට සිනමා කෘතියක් වන Cabinet of doctor caligary සිනමා පඨිතයෙහි එයට කදිම නිදසුනකි. එනම් නිර්මාණය තුළ ප‍්‍රකාශනවාදී
සිතුවම් කලාව ද ගැබ්ව තිබූ බැවිි. තවද මෙම සිනමා පටිතයට පාදකවන්නවු මුුාශ‍්‍රයද මෙම
නිර්මාණයන්හි ගුණාත්මක භාවය ඉහළ නැංවීමෙහිලා හේතු සහ සාධක වෙයි. ලොව පළමු
නිර්මාණකරුවන් වන ජෝර්ජ් මේලිස් වැන්නවුන් සින්ඩරෙල්ලා කෘතිය පදනම් කර ගත්තේ ය. එම
නිර්මාණ තාක්ෂණය ක‍්‍රියා කටයුත්තක් වු බැවින් එය සිනමා කෘතියක් නොවීය. එසේ ‌වුයේ එහි
ප‍්‍රකාශනාත්මක ප‍්‍රබල අරුතක් ගම්‍ය නො වූ බැවිනි. එහෙත් වර්ෂ 1945දී James.M.Clan විසින්
රචිත Mildred Pierce කෘතියෙන් බිහිවූ සිනමා පඨිතය සාහිත්‍යය ඔස්සේ සිනමාව පෝෂණයය වූ
ආකාරයට මැනැවින් උපස්ථම්භන සපයයි.

තවද යුදෙව්ව් සම්බන්ධයෙන් කතා පුවත්ක රැගත්  ඕස්ටේ‍්‍රලියානු ජාතික කතුවරයකු වූ තෝමස්
කෙනෙලි * රචනා කළ Schindler’s List කෘතිය පාදක කර කරග් Schindler’s List
නිර්මාණයද නිදසුනක් මෙන්ම තවද සිනමාපටය නැතිනම් සිනමා පඨිතයක් චිත‍්‍රපට්යෙන් වෙන්කර
ගැනීමට තවත් මිනුම් දණ්ඩක් විවරණය කරයි එනම් සිනමා නිර්මාණයෙන් බිහිවන්නනා වූ යටි පෙළ
ය. නැතිනම් යටි අරුත. ප‍්‍රසන ජයකොඩි විසින් අධ්‍යක්ෂණය කළ 28 නැමැති චිත‍්‍රපටය එයට
කදිම ය. එනම් එහි උඩු අර්ථයට වඩා ස්ත‍්‍රීවාදීත්වයෙන් ඔබ්බට ගිය ප‍්‍රස්තුතයක් පේ‍්‍රක්ෂක මනසේ
තැන් තැන්පත් ිරීමට තරම් එම සිනමාපටය උචිතය.



සිනමා නිර්මාණයක් තුළ සිනමාත්මක භාෂාව හැසිර හැසිරවීම සුළුපටු නොවේ. කඩදාසියක්
පුළුස්සනවා මෙන් බිහිවන චිත‍්‍රපට් තේමාව් හා කතා පුවත් අතර විශාල ගැඹුරක් දර්ශනවාදයක්
පදනම පදනමකින් බිහිවන සිනමා කෘතියක් පැය දෙකක වැනි කාලය් තුළ එය පේ‍්‍රක්ෂකයාට
සමීප කර කරවීමට අධ්‍යක්ශවරයා සිනමා භාෂාව මැනවි් හැසිරවිය යුතුය. එහිදී සංකේතාර්ථ
ජනනය, ශබ්ද පිරිස්කැකසුම වැනි උපක‍්‍රම හොදින් සිනමා අධ්‍යක්ෂක අධ්‍යක්ෂවරයා යොදා ගන්නා
මෙවලම්ය. නිදසුනක් ලෙස චිත‍්‍රපටයක රාගය මස් කඩයක් ලෙසත් සිනමා නිර්මාණයක රාගය කිසිදු
ලිංගික අවයවයක් නොපෙන්වා වුව ද ජනිත කරවිය හැක. සිනමාවේ නිර්මාණශීලී මට්ටම එයයි.
මෙසේ ඉහත සඳහන් කළ සියල්ලම නොමැතිනම් එය චිත‍්‍රපටයක් නොවෙි යන පෙර පාසල්
නිර්වචනයට මා එකඟ නොවෙමි . දෘශ්ටිවාදී පෙනේරයෙන් හැලෙන චිත‍්‍රපට නම් වූ රූප පෙළ
බිහිකරන්නේද පෙරකී සිනමා නිර්මාණයන් බිහි කළ මුලික අච්චුවේමය. නමුුුුුුුුදු එයට භාවිතා කරන
අමුද්‍රව්‍ය නැමැති ගුණාංග මතය. වෙනස් වූ කලාවක් බිහි වීමට ශිල්පයක් අත්‍යවශ්‍යය එසේමුත්
ශිල්පයක් බිහිවීමට කලාවක් අත්‍යවශ්‍ය නොවන්නේය චිත‍්‍රපට්ය ද එසේමය එන් සිනමාරූපී
ගුණාත්මක භාවයෙන් තොරව චිත‍්‍රපටයක් පැවතිය හැකිය.

මෙහි වාස්තවික පිලි පිළිගැනීම්ට පැමිණීමට නම් සෑම  නිර්මාණයක් ම එහිගුණාත්මක බව හා
සිනමාරූපී බව නිර්ණය කළ යුතු ය. සිනමාරූපී බව ගොඩනැගීමේදී චිත‍්‍රපටයේ හා සිනමාවේ
තාක්ෂණික ව්‍යුහය එක හා සමාන වුවද, එහි අන්තර්ගතය හා ප‍්‍රබලතාවය මත එය තීරණය වේ
එනම් ලෝක සිනමා වේ Perfume, The Lion, Moon Light, Arrival වැනි සිනමාත්මක කලාකෘති
සැලකීමේදී විටෙක අඩු පිරි පිරිවැයක් යොදා ඉහල සිනමා රූපී බවක් ඉස්මතු කර ඇත. තවද
සම්මානනීය සිනමාවේදියෙකු අධ්‍යක්ෂවරයෙකුවරයෙකු වූ Krzystoc Kieslowskiගේ Red, White, Blue චිත‍්‍රපට ත‍්‍රිත්වය එයට කදිම නිදසුන්ය. එසේම විශාල පිරි පිරිවැය යොදා බිහි කළAvengers. Hulk
 වැනි චිත‍්‍රපටය සිනමා කෘති නොවන්‌නේ සම්භාව්‍ය ගණයේ සිනමා රූපී බවක් ඒ තුළ
නොමැති බැවිනිි   
.

තවද ලෝක ආර්ථිකය හුවේ මිනිසා මුදල් ඉපැයීමේ මාර්ගයක් ලෙස මෙම කර්මාන්තය තුළ
වාණිජත්වය පදනම් කරගත් චිත‍්‍රපට බිහි වීමේ රැල්ලක් මතුවිය. එහිදී හුදු පේ‍්‍රක්ෂක ආකර්ෂණය
පමණක් උදෙසා නිර්මාණ බිහිවන්නට විය. විශාල පිරිවැයක් තාක්ෂණයක් යොදවා පේ‍්‍රක්ෂකයන්
ඇළලී යන පරිද්දෙන් මෙම චිත‍්‍රපට බිහි විය Home Aloneචිත‍්‍රපට මාලාවHarry Potter චිත‍්‍රපට
මාලාව මෙයට නිදසුන් ය. මේවා ලෝ පුරා රූස්ස ගස් මෙන් අතුපතර වැඩෙන්නට විය.

ශ්‍රී ලංකාවේ දැන් සිනමාහල් තුළට පේ‍්‍රක්ෂකයන් රැස්කර ගැනීමේ අරමුණින් විවෘත ආර්ථිකය
ලංකාවට හඳුා දුන් කාලයේ පටන් මෙම වාණිජ චිත‍්‍රපට බිහි විය. සුජාතා නොම්බර 17 රැ
ඩැනියල් දවල් මිගෙල් ආදරණීය කතාවක් Super Six වැනි චිත‍්‍රපට මෙයට නිදසුන්ය.
තවද ලෝකයේ පැරණි කාලවල වල බිහිවූ පුරාවෘත්ත කතාව් මෙසේ ිර්මාණයන්ට නගන්නට
විය. ඒ තුළ චිත‍්‍රපට සේම සිනමා කෘති ද බිහිවිය. ආගමික මුණුවර් ගත්ත ද එය එසේමය.
ලෝක නිර්මාණය තුල සිනමා කෘති බිහි වීමේදී ලංකාව තුල සුළුතරයක් ඇරෙන්නනට එවැනි
ඓතිහාසික වෘතාන්ත පදනම් කරගෙන හතර පෝයට සිල් ගන්නා ආච්චිලාට සාදු සාදු කීමට තරමේ
චිත‍්‍රපට බිහි විය. පාසල් දරුවන්ට චක‍්‍රලේඛණ ගසා පෙන්වන්නට තරමේ චිත‍්‍රපට් බිහි විය. ඒ බාල
ගණයේ වාණිජ පරමාර්ථයන් උදෙසාය.ඒ තුළ කිසිදු සිනමා රූපී බවක් හා ගුණ ගුණාත්මක බවක්
නොමැත්තේය.



අද වන විට වාණිජ රැල්ලට හසුවීමත් සමඟ සිනමා කෘති බොරළුගොඩ මැණික් කැට තරමට
පත්වී ඇත. බඹරු ඇවිත්, නිධානය, වැලිකතර, හංස විලක් වැනි සිනමා කෘතී් අද බිහිවන්නේ
නැති තරම්ය. මෑතක දී බිහි වූ සමනල සංධ්වනිය, කර්ම, තනණ්හා රතී රඟා ,හෝ ගානා පොකුණ
වැනි සිනමා නිර්මාණ හැරුණු කොට බිහි වූයේ හුදේ වාණිජ පරමාර්ථ ුල් කරගත් චිත‍්‍රපටිය ඒ
අතර දේදුනු ආකාසය, ඩොක්ටර් නවරියන් සුහද කොකා වැනි වාණිජ චිත‍්‍රපට රැල්ල් බිහිවෙමින්
පවතී.
තවත් අතකි් වරද පේ‍්‍රක්ෂකයාගේ බවටද වරෙක සිතේ එනම් පෙර මෙන් පේ‍්‍රක්ෂක ජන
ජනතාවගේ මනස උසස් සිනමා කෘතීන් විදන්දනය කිරීම්ට තරම් රසඥතාවයක් නොවීම ද මෙයට
ගැටළුවය එවිට බලන විට පිරිහී ඇත්තේ පේ‍්‍රක්ෂකයා ය. එහිදී වාණිජ චිත‍්‍රපටි ප‍්‍රබල ලෙස නැගී
ඒම  නිරායාසයෙන් සිදු‌ව‌ෙන් ඉල්ලූම ඒ වෙත ඇදෙන හෙයිනි. නිදසුනක් ලෙස
ධර්මසේන පතිරාජයන්ගෙ සක්කාරං නම් වූ උසස් සිනමා පටඨිතය සති 2 ක් වැනි කෙටි
කාලයකදීයකින් සිනමා ශාලා වලි් ඉවත් වූයේ මේ හේතුව මත ය. එනම් උසස් සිනමා පඨිතයක 
වින්ද නයට තරම් පේ‍්‍රක්ෂක මනස සැකසීම නොතිබීමය.

තවද නිර්මාණකරුවද  නිර්මාණ ශක්‍යතාවය පසෙකලා වාණිජ අරමුුුුණු පස්සේ හඹ යෑම මෙහි
අනෙක් ගැටුම්යි ගිනි අවි සහ ගිනි කෙලි යන සමාඡු විවරණාත්මක සිනමාපටය බිහිකළ
අධ්‍යක්ෂකවරයා ම වර්තමානයේ ගිිිිිිිිිිිිින්දරී නම් වූ චිත‍්‍රපටය බිහි කිරීම මෙයට කදිම නිදසුනයි.
එසේ නම් සිනමා පඨිතයක් හා චිත‍්‍රපටියක් වේ වෙන්ව ගත් කල් එහි අර්ථ විවරණය පදනම්
වන්‌ෙ‌න්  ගුණාත්මක හා නිර්මාණාත්මක හා සිනමාරූපී තවමත් බව සිනමා කෘති අධ්‍යයනය කරන
අයෙකුට මැනවි් අවබෝධ විය යු යුතුය .





No comments:

      ISO & WHITE BALANCE   WHITE BALANCE Ever wonder why certain film is labeled as daylight film? This designation is used t...